සමස්ත ආසාදිතයින් 48,000 ඉක්මවයි
අද (10) දිනය තුළ නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,140ක් ලෙස වාර්තා වේ.
අද දිනය වන විට මෙරට ආසාදිතයින් 41,325ක් පූර්ණ සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 6,586ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.