හේමාල් රණසිංහ සහ නතාෂාගේ මංගල ඡායාරුප මෙන්න
අද ඉන්න දක්ෂම නළුවෙක් තමයි හේමාල් රණසිංහ. ප්‍රවේගය විජයබා කොල්ලය දේදුනු ආකාසේ වගේ වගේ ජනප්‍රියම ෆිල්ම් වල ඔහු කැපී පෙනෙන ප්‍රදාන චරිත රඟපෑවා ඉතින් අද වෙන විට සිංහල සිනමාවේ සිටින ප්‍රේමවන්තයා වගේම සිනමාවෙන් පිටත් ඔහු තරුණියන් රැසකගේ හදවත් දිනාගැනීමට සමත් වෙලා තිබෙනවා ඉතින් මේ කියන්න හදන්නේ වෙනස්ම කතාවක් එක තමයි හේමාල් රණසිංහ ගේ විවාහය ගැන. හැමෝම කියන්නේ ඔහු කාටත් හොරෙන් විවහා වී ඇති බව කියලයි හරියටම කියන්න දන්නේ නැති නමුත් ඔහුගේ විවහා චායරුප පෙළක් මේ වන විට අන්තර් ජාලයේ තිබෙනවා.
ඇයගේ නම නතාෂා ඇය කලාවට එතරම් හුරුපුරුදු මුහුණක් නෙමෙයි. අනිත් ප්‍රධාන කරණය මේ ඡායාරූප ඇල්බමය කරලා තියෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය මංගල්‍ය ඡායාරූපකරණයේ යෙදෙන ආයතනයක්. ඒ වගේම ඒවා සමාජ ජාලා වලට දාලා තිබුනෙත් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවෙන්මයි. ඉතින් මේ කරණා එක්ක මේ ඡායාරූප ඇත්තටම හේමාල් රණසිංහගේ විවාහ ඡායාරූප කියලා පිලිගන්නත් ඕනවට වඩා සාක්ෂි අපට තියනවා. ඒත් මේ පොටෝ ෂූට් එකක් කියලා පසුව ආරංචි උනා.







