ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රත්මලානේ බේකරියකත් කොරෝනා පොකුරක් නිර්මාණය වේ

රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම කර්මාන්ත ශාලාවේ 50ක පමණ පිරිසක් සඳහා අද සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි වී තිබුණා.

ආසාදිතයන් හඳුනාගත් එම කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණයේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කර තිබුණා.