ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් රංජන්ට වාසියක් (Video)

හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධ නඩුව ඊයේ (16) සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණද එය කැඳවීමක් සිදු නොකොට කල් දමා තිබේ.

ඒ ඊයේ දින උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන හේතුවෙනි.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා පාර්මේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මෙම නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත බවත් බොහෝ දුරට තමන්ට සිර දඬුවම් ලැබෙනු ඇති බවත්ය.

එම වීඩියෝව පහතින්