ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොරෝනා ආසාදිතයින් ගණන 1548 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින්  24 දෙනෙකු අද දවස තුල මේවනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19  ආසාදිතයිගේ ගණන 1548ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 784 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර කොවිඩ්-19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10කි.