මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ පවසනවා.
ඒ, තවත් ආසාදිතයෙකු තවුරුවීමත් සමගයි.
එමෙන්ම මේ දක්වා කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 182 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.