ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලංකාවේ කොරෝනා වර්ධනය ඉතාලියේ මුල් අවස්ථාවට සමාන වන ලකුණු – බැරෑරුම් තත්වයක් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ ද කොරෝනා වර්ධනය ඉතාලියේ මුල් අවස්ථාව සමාන වන්නේ දැයි බරපතළ සැකයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව මේ මොහොත බැරෑරුම් තත්වයක් යැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.

එමෙන්ම දැනට වාර්තා වන හෝ රෝගීන් මෙන් කිහිප ගුණයක් සමාජයේ සිටිය හැකි වීම තවත් බරපතල තත්වයක් යැයි ද ඔහු සඳහන්