ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආසාදිතයින් 14ක් හමුවිමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා ඉහලට

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් තවත් 14 දෙනෙක් අද(14) දිනයට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී පමණක් ආසාදිතයන් 15 ක් හඳුනාගෙන ඇති අතර එය මෑත දින කිහිපය තුළ එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වේ.