ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇඟලුම් සේවකයින්ගේ රැකියා අනතුරේ

කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග රටපුරා උද්ගත වී ඇති තත්ත්වය හමුවේ සමස්ත ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රම බලකායේ 30% ක (ස්ථිර කාර්ය මණ්ඩලයද ඇතුළුව) රැකියා අවදානමක පසුවන බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

එම සංගමයේ සභාපති රෙහාන් ලේඛානි පවසන්නේ යුරෝපා සංගමය සහ එක්සත් ජනපදයේ ‘අගුළු දැමීම්’ සහ සිල්ලර වෙළෙඳාම්වල පිරිවැය ඉහළ යෑම හමුවේ මෙරට ඇඟලුම් නිෂ්පාදන පැහැදිලිවම පහත වැටෙන බවයි.