කොරෝනා සොයන්න ලංකාවට ඇප් එකක්
කොවිඩ් 19 හෙවත් කොරෝනා ව්‍යප්තිය වැළැක්වීම සඳහා සියලුම රට වැසියන් පරිගණක මෙවලමක (ඇප් එකක) ලියාපදිංචි කිරීම කෙරෙහි කොරෝනා මර්දන කාර්ය සාධන බළකායේ අවධානය යොමුව තිබෙනවා.
යම්කිසි පුද්ගලයකුට කොරෝනා රෝගය ආසාදනය එමගින් වුවහොත් ඔහු ආගිය තැන් සුළු වේලාවකදී හඳුනා ගැනීමට හැකි වනවා.
මෙම පරිගණක යෙදවුම මගින් එවැනි කොරෝනා රොගියකු හඳුනා ගතහොත් ක්ෂණයකින් ඔහු ආගිය තැන්වල සිටි පුද්ගලයන් හඳුනාගෙන නිරෝධයනයට ලක් කිරීමට පහසු වනවා.