ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සියලු පුද්ගලික පාසල් සහ දහම් පාසල් හෙට සිට වසා දමයි

දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. රජයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට ද රජය තීරණය කලේය. 

මීට අමතරව සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ පවතින ජාත්‍යන්තර කතෝලික පාසල් ද හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබෙනු ඇති.