ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“මගේ ඇත්ත හඩපට අහන්න යූටියුබ් නාලිකාවක් අරඹනවා“ – රන්ජන් හිරේ ඉඳන් පොලිස් නිල ඇඳුමින් ජනතාව අමතයි..!

තමාගේ හඩ පට ලෙස ඇත්ත ඒවා මෙන්ම සංස්කරණය කළ හා  ව්‍යාජ ලෙස සකස් කළ ඒවා දැන් අන්තර්ජාලය පුරා පැතිරෙන බවත් එයට විකල්පයක් ලෙස සම්පූර්ණ හඩ පටි සහිත යූටියුබ් නාලිකාවක් අරඹන්නට තීරණය කර ඇති බවත් රන්ජන් රාමනායක අද(18) යූටියුබ් වීඩියෝවකින් දැනුම් දී තිබේ.

මෙම හඳුන්වාදීමේ වීඩියෝව රන්ජන් සිදු කරන්නේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක් අදිමිනි.
තවම අලුතින් වෙනත් වීඩියෝ ඇතුළත් කර නැති ඔහුගේ වීඩියෝ නාලිකාවට යොමුව මෙතැනින්