News | Gossip | Political | Entertainment
චන්න ජයසුමනගේ මැදිහත්වීම !
කෙසේ වෙතත් තමන්ව වඳ කර ඇතැයි මව්වරුන් සිය ගණන් පැමිණිලි කර ඇති බව දැන් ජාතිවාදීන් හැමතැනම කියමින් සිටියි. එහෙත් ඒ පැමිණිලිවල ස්වභාවය කුමක්ද, තමන්ගේ පැලෝපීය නාලය අවහිර ඇති බව පරීක්ෂණයකින් හෝ් වෙන කිසිදු අවස්ථාවකදී තහවුරු වූ බව පැමිණිලිවලදී කියා නැත. අඩු තරමේ එකදු මවක්වත් එසේ කියා නැත.