ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තමන්ගේ ධුරකාලයේදී විදුලිය මිලදී ගැනීමේ දී සිදුවූ වංචා සම්බන්ධව චම්පිකට සිතාසි

විදුලි බල මණ්ඩලය විසින් විදුලි ධාරිතා මිලදී ගැනිමේ දී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නකුත් කර ඇත. ජුනි 07 වන දිනජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට දැනුමදී ඇති බව වාර්තා වෙයි.

විදුලි බලමණ්ඩලය විසින් විදුලි ධාරිතා මිළදී ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධ පැමිණිලි විභාගය ඊයේ දිනයේදී සිදු කෙරුණු අතර  එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සාක්ෂි ලබාදී ඇත.