NewsSlider අරලියගහ මැදුරේදී STF නිලධාරීයෙක් දිවි නසාගනී April 4, 2019 Kamal Dhammika අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කටයුතු වල නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීයෙක් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඔහු අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා වේ. වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය පවසයි. මෙම සෙබළා වෙඩි තබාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. Views: 513