ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අයවැය පැරදුණොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි – මහින්ද රාජපක්ෂ

මෙවර අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි. ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය.

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කර ඇත.