“අප්පච්චි මළෝ කියලත් මං තිස් අට දාහක් ගත්තා හලෝ”- අපි ඉල්ලන්නේ ශ්‍රීලනිපයෙන්
මහින්ද අගමැති වෙනකොට සමහරු හිතුව අපිට වැඩ වරදියි කියල. ඒව කොහෙද.. “අප්පච්චි මළෝ කියලත් මං තිස් අට දාහක් ගත්තා හලෝ” යනුවෙන් විජිත් විජේමුණි සොයිසා මහතා සඳහන් කළේ ඊයේ (02) පැවති ජනහමුවක් අමතමින් පසුගිය මැතිවරණයේදී තමන් ලද ඡන්ද සංඛ්‍යාව සිහිපත් කරමිනි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වූ විට තමන්ට වැඩ වරදිතැයි සමහරුන් සිතා සිටියත් එසේ නොවුණු බවත් මහින්ද මහතා ආවත් තමන් ඇමති බවත් විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ .
තමන් පොහොට්ටුවෙන් හෝ එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් තමන් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවත් ඒ මහතා අවධාරණය කළේය.