ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුවන්න බැහැ…මම අගමැතිකම ගන්නෙත් නැහැ.’- මහින්ද BBCයට කියපුදේ මෙන්න

පසුගිය පෙබරවාරී මාසයේ පලාත් පාලන මැතිවරණය අවසන්වු පසු මහින්ද රාජපක්ෂ බීබීසී සේවය සමගින් සම්බන්දවෙමින් ප්‍රකාශ කර සිටියේ තමන් අගමැති ධුරය භාරනොගන්නා බවයි. ඒ වගේම ඉක්මන් මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් ඒ සදහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නොමැති බවත් ප්‍රකාශ කරයි.

අවුරුදු හතර හමාරක් යනතුරු ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නොමැතිබව එදා මහින්ද රාජපක්ෂ අවධාරනය කර සිටින අතර ඒ සදහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වියයුතු බව ඔහු අවධාරනය කරයි.

BBCය සමග පැවැත්වු සාකච්ඡාව…

ජනාධිපතිට අවුරුදු හතර හමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුවන්න බැහැ…

ජනාධිපතිට අවුරුදු හතර හමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුවන්න බැහැ… මහින්ද පෙබරවාරී මාසේ කියපුදේ මෙන්න.

Posted by ColomboXnews on Tuesday, 27 November 2018