පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භවේ – සභාවේ කටයුතු දැඩි උණුසුම්.
අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මීට සුළුවේලාවකට පෙර ආරම්භ වීය. එහිදී අදහස් ප්රකාශ කරමින් කරූ ජයසූරිය මහතා කියා සිටියේ, තමාට පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා දුන්න ද පාර්ලිමේන්තු මන්ත්රීවරු කෑ ගසමින් බාධා කරන්නට විය. මේවනවිට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටී.