ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දේශපාන කුමන්ත්‍රණය අපි පරාජය කරනවා – අනුර කුමාර දිසානායක

දේශපාලන කුමන්ත්‍රණයේ එක් පියවරක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරාජයට පත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ අද (14) දිනයේ පාර්ලිමේන්තුව රැස්විමෙන් පසු කුමන්ත්‍රණයේ ඉතිරි කොටස පරාජයට පත් කිරිමට උපරිම ලෙස සහය පල කරන බවයි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ පැවැති අතර ඉන් අනතුරව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියාය.