NewsSlider ආනන්ද අලුත්ගමගේට සහ අශෝක ප්‍රියන්තට පොහොට්ටුවේ සංවිධායක ධුර November 13, 2018 Kamal Dhammika එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආනන්ද අලුත්ගමගේට සහ අශෝක ප්‍රියන්තට සංවිධායක ධුර ලබාදීමට කටයුතු කර ඇත. අශෝක ප්‍රියන්ත මහතාට ඉදිරියේදී නිර්මාණය වන නව සන්ධානයේ නාත්තණ්ඩිය සංවිධායක ධුරය ලබාදී ඇති අතර ආනන්ද අලුත්ගමගේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යටිනුවර සංවිධායක ධුරය ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. Post Views: 1,047 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print