‘ද හින්දු‘ පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ‘මෛත්‍රීගේ රෝ කතාව’ නැවත තහවුරු කරයි – (වීඩියෝ)
රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම ‘ද හින්දු‘ පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පසුගියදා කැබිනට් හමුවේදී සඳහන් කලාය.
මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී ‘ද හින්දු‘ පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනි මීරා ඇයට එම තොරතුරු ලබා දුන්නේ කැබිනට් මණ්ඩලයේ සිටින “දේදුණු පාට” (රේන්බෝ කලර්) ඇමතිවරයෙක් බවයි මේ බව හෙළිකරමින් සඳහන් කලේ.
එහි වීඩියෝව පහතින්,