නීතිඥ සංගමයත් ඇලෝසියස්ගෙ සල්ලි වලට යටවෙලා..!
2016 ජූනි මස ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තිබූ අතර ඒ සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිබේ.