ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අද රෑට whatsapp තහනමත් ඉවතට

වට්ස්ඇප් සමාජ ජාලය(whatsapp)වෙත ඇතුළුවීමට මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද(14) දින මධ්‍යම රාත්‍රියේ  සිට නැවත ලබා දීමට තීරණය කර තිබේ.

සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්ඇප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. අද(14) පෙරවරුවේ එම දැනුම්දීම කළ බව රජයේ උසස් නිලධාරියෙක් පැවසිය.