ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලක්ෂ 39 ක් සාපරාධී පරිහරණය කිරීම: මහින්දානන්ද අලුත්ගමගේ ගේ නඩුව 6 වැනිදා සිට විභාගයට

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 6 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද(27) තීරණය කළේය.

එම නඩුවේ මූලික පැමිණිල්ල සහ එයට අදාළ ලේඛන විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස විනිසුරුවරියා නීතිපති වරයාට නියම කළේය