ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඌව පළාත් මහ ඇමති අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන්  තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කර ඇත. විදුහල්පතිනියක දණගැස්සවීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ සඳහා සහයෝගය දීමට තමා තනතුරෙන් ඉවත් වන බව මහඇමතිවරයා කියා සිටියද මේ මොහොතේ මෙම සිදුවීම හරහා ආණ්ඩුවට එල්ලවන ජනතා විරෝදය වෙනතකට යොමුකිරීම සදහා කරනු ලබන රගපෑමක් බව විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරති..