ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද විපක්ෂ නායක සම්බන්ධන්ගේ සුවදුක් විමසයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක, ආර්. සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් ඔහු ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත පැමිණියා. උණ රෝගයක් වැළදීම හේතුවෙන් විපක්ෂ නායකවරයා පසුගියදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. කෙසේ වෙතත්, විපක්ෂ නායකවරයාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.