ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උමාඔය පීඩාවට ආණ්ඩුවෙන් සහන නැහැ, ගැටළුව ජාත්‍යන්තරයට ගෙනයනවා – සමන්ත විද්‍යාරත්න

උමාඔය බහු කාර්යය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් අදාළ ගැටළුව ජාත්‍යන්තරයේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව  උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ ඊට අදාළ සාකච්ඡා ද ආරම්භ කර ඇති බවයි.