පොලීසියෙන් සාධාරණය ඉටුකරගන්න මේ අයට කතා කරන්න – පුජිත කියයි.
ඔබ පදිංචි ප්‍රදේශ වල පොලිසියෙන් ඔබට වන අසාධාරණ, දුෂණ සහ අපරාධ වාර්තා කිරීම සදහා පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුලු උසස් නිලධාරීන්ගේ දුරකතන අංක ඊයේ ප්‍රසිද්ධ කළේ ය.ඒ අනුව පහත ඇති දුරකථන අංක මගින් ඔබට සෘජු දුරකථන ඇමතුමක් ගෙන ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කර හැකිය.
පහත ඇත්තේ අදාල නිලධාරීන්ගේ පළාත සහ දුරකථන අංක නාමාවලියයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා 0718591008
කොළඹ මධ්‍යම, කොළඹ උතුර සහ කොළඹ දකුණ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා 0718591985
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා 0718592600
බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා 0718592601
කළුතර සහ පානදුර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා 0718591033
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණරත්න මහතා 0718591006
මධ්‍යම පළාතේ මහනුවර, ගම්පල සහ මාතලේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා 0718591040
මධ්‍යම පළාතේ නුවරඑළිය සහ හැටන් කොට්ඨාස භාර නියොජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති මහතා 0718592629
වයඹ පළාතේ කුරුණෑගල, නිකවැරටිය සහ කුලියාපිටිය කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති එඩ්මන් මහේන්ද්‍රන් මහතා 0718592624
වයඹ පළාතේ පුත්තම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා 0718592603
උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සඳුන් ගහවත්ත මහතා 0718592602
දකුණ, සබරගමු සහ ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඩබලිව්.එෆ්.යූ. ෆර්නනෑන්ඩු මහතා 0718591011
ගාල්ල සහ ඇල්පිටිය කොට්ඨාස භාර නියේජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා 0718592620
මාතර සහ තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා 0718591992
රත්නපුර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ. පෙරේරා මහතා 0718591031
සබරගමු පළාතේ කෑගල්ල සහ අවිස්සාවේල්ල, සීතාවක කොට්ඨාසය භාර නියෝජය පොලිස්පති මහගෙදර මහතා 0718592610
ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමශාන්ත මහතා 0718592616
උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ෆර්නෑන්ඩු මහතා 0718591028
යාපනය, කන්කසන්තුරේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා 0718592613
කිලිනොච්චියට සහ මුලතිව් කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතා 0718592608
වව්නියාව සහ මන්නාරම කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතා 0718591017
නැගෙහිර පළාතේ අම්පාර, මඩකපුලව, ත්‍රීකුණාමලය සහ කන්තලේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා 0718591032
අම්පාර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙඩිසිංහ මහතා 0718592614
මඩකලපුව දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ජාගොඩ ආරච්චි මහතා 0718591019
ත්‍රීකුණාමලයේ සහ කන්තලේ කොට්ඨාස භාර නියොජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා 0718592605