ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtFacebookSlider

මුහුණුපොත පුරාම ඉරාජ්ට දෙහි කපයි

ආන්දෝලනාත්මක වීඩියෝ රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලයට එක් කළ ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය වන “දැනුනා” ගීතය සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ ප්‍රවීණ සංගීතවේදියෙකු වන වික්ටර් රත්නායක මහතාගේ ජිවිත කතාව ඇසුරින් මෙය නිර්මාණය කර ඇති බවටයි.

සමාජ ජාල භාවිතා කරන්නන් චෝදනා කරන්නේ ඉරාජ් මෙවැනි ප්‍රවිණයකුගේ ජිවිත කතාවක් ඇතුලත් කර ලිංගික දර්ශන සහිතව මෙය නිර්මාණය කිරීම ඉතා කනගාටු දායක තත්වයක් බවයි.

එමෙන්ම මෙම ගීතය මේ වන විට යුටියුබ් ඔස්සේ මිලියනයකට ආසන්න පිරිසක් නරඹා ඇති අතර ගීතය සදහා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන් දක්වන්නේ දැඩි විරෝධයක්.

මේ අතර ඉරාජ්ට විවිධ දෝෂාරෝපන එල්ල කරද්දී මෙම වීඩියෝ කිසිවෙකුත් නොදැකපු දෙයක් ගැනත් ඉරාජ් සිය මුහුණුපොතේ සටහන් කරලා තිබුණා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා දැක්‌ වූ අදහස් කිහිපයක් සහ ඉරාජ්ගේ සටහන පහතින්…