NewsSlider සයිටම් විරෝධි රිය 5000 කොළඹට ළගාවෙයි – පුරහල අවට දැඩි රථවාහන තදබදයක්..! September 15, 2017 Kamal Dhammika සයිටම් විරෝධී ජනපවුර මගින් සංවිධාන කළ දැවැන්ත රථ පෙළපාලි 5 ක් දිවයිනේ ප්‍රධාන නගර 5 ක සිට මේ වනවිට කොළඹ නගරය කරා පැමිණෙමින් සිටිනවා. සයිටම් විරෝධී ජනපවුර සදහන් කළේ රථ පෙළපාලි සදහා වාහන පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටින බවයි. අද පස්වරුව වනවිට සියලූ රථ කොළඹට ළගාවීමට නියමිතයි. Post Views: 828 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print