ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පුංචි ඡන්දයේ පනත් කෙටුම්පත සම්මතයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර වැළකී සිටි ඡන්ද සංඛ්‍යාව 44කි. පනත් කෙටුම්පත කාරකසභ අවස්ථාවේ සළකා බලා තෙවැනිවර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේ ය.

පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය ඊයේ (24) දවස පුරා පැවැත්විණි.