රවී කරුණානායක බැඳුම්කර කොමිසමට
දින ගණනාවක සිට බැඳුම්කර කොමිසමට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර තිබූ හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා අද (02) එම කොමිසම හමුවේ පනෙී සිටියේය.
මේ වනවිට ඔහුගෙන් ප්රශ්න කරමින් පවතියි.
අර්ජුන් ඇලෝසියස් විසින් රවී කරුණානායක මහතාගේ පරිහරණය සඳහා අතිසුඛෝපභෝගී මන්දිරයක් කුලියටගෙන ලබා දී තිබූ බව පසුගියදා බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වී තිබිණි.