හෙට වෛද්‍ය වර්ජනය ස්ථිරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) උදෑසන 8.00 සිට පැය 24 ක වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා පැහැරගෙන යාමට තැත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි.
ළමා, කාන්තා සහ පිළිකා රෝහල්වල මෙන්ම හදිසි සේවා සහ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කරුණු ලබන අංශයන් හී මෙම වර්ජනය සිදු නොවන බවයි එම සංගමය සඳහන් කළේ.