ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

බොරු වලට රැවටුණාද? ‘ෆේස්බුක් නයා‘ ඔබේ දුරකථනයට දාගන්නා හරිම විදිය මෙන්න

ෆේස්බුක් කියන්නේ ඉතිං අපි ගොඩක් අයට නෑවිත් ඉන්නම බැරි තැනක්නේ.ඔන්න ඉතිං ෆේස්බුක් එකට ආපු නයෙක් ගැන මේ දවස් වල හැමෝම කතා වෙනවා.ගොඩක් ෆේස්බුක් පිටුත් මේ ගැන කියලා තිබුණා.

හැබැයි එයාලා මේ ගැන කියලා තිබුණේ වැරදියට. #ran කියලා comment කළාම මේ නයා මතුවෙනවා කියලයි ගොඩක් ෆේස්බුක් පිටුවල තිබුණේ.ඒත් ඇත්ත නම් ඒක නෙමෙයි.

මේ Snake on Screen Joke කියලා ඇප් එකක්. මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එකට install කරගත්තට පස්සේ start ගිහින් show snake කියන පුවරුව ඔබපු ගමන් මේ නයා ඔයාලගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මතට එනවා.

නයි විතරක් නෙමෙයි.කැරපොත්තෝ, මීයෝ, මාලුවෝ වගේ ගොඩක් සත්තු වර්ග යොදලා මේ ඇප් එක හදලා තියනවා.