සයිටම් අර්බුදයට විසදුම් ගෙනෙන ජනපති ලියවිල්ල මෙන්න
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා ලියවිල්ල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේවන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොන්දේසි සහති විශේෂ රජයේ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
එහිදී රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට තීරණය කර ඇත.
එම ලියවිල්ල පහතින් දැක්වෙනවා.
.jpg)
