සයිටම් විරෝධී සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශය අත්පත්කරගනී..!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන මේ වනවිට කොළඹ පුරහල අසලින් ආරම්භ කළ අතර මේ වනවිට පොලිසිය දමා තිබූ ආරක්ෂක බැරියර් ඉවත් කර සොඛ්‍ය අමාතංශයේ ගේට්ටුව කඩාගෙන සිසූහූ අමාත්‍යංශය තුළට කඩා වැදුණහ. විරෝධතාවයේ නියුතු සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුළුවී මහල් හතරම මේ වනවිට උද්ඝෝෂණයට පැමිණි සිසුහූ අත්පත් කරගෙන සිටිති.