ඉන්දියාව පරදා පකිස්ථානය ලබපු ජයෙන් බුකියේ පැතිරුණු රස කතා මෙන්න
ඊයේ (18) පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයේදී ලංකාවේ හැමෝම වගේ සපෝර්ට් කළේ පකිස්ථානයට. ඒකට හේතුවක් තමයි අපේ ක්‍රිකට් ලෝලීන්ට ඉන්දීය කණ්ඩායම පේන්න බැරිවීම. මේ හින්දම ඉන්දියාව පරාජය කරලා පකිස්ථානය ජය ලැබුවට පස්සේ මුහුණු පොත පුරාම රස කතා ගොඩක් හුවමාරු වෙන්න පටන් ගත්තා.
එවැනි රසකතා කිහිපයක් මේ..



ඉන්දියාව අසරණ කරලා පකිස්ථානය ලබපු ජයෙන් පස්සේ බුකිය පුරා පැතිරුණු රස කතා එකතුව මෙන්න









