ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බාහිර උපාධිය කප්පාදු කිරීමට එරෙහිව කෑගල්ලේ උද්ඝෝෂණ පාගමනක්.

බාහිර උපාධිය කප්පාදු කිරීමට ආණ්ඩුවෙන් ගෙනආ 2016/13 චක්‍රලේකය අහෝසි කොකර රැවටිලිකාර විසඳුම් ලබාදීමට එරෙහිව විරෝධය පාමින් බාහිර උපාධිය සුරැකීමේ සංවිධාන එකතුව විසින් කෑගල්ල නගරය තුළ උද්ඝෝෂණ පාගමනක් පැවැත්විය. ඒ සඳහා බාහිර උපාධි ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, දෙමව්පියන් හා විවිධ සංවිධාන රැසක් ඒ සඳහා එක්විය. කෑගල්ල පොලීසිය විසින් විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදුන්නද පැය 2කට ආසන්න කාලයක් පාගමක් හා උද්ඝෝණය පැවැත්විය.

  ඉල්ලීම් ඉල්ලා...!