ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නිශාන්ත රණතුංගට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් තරයේ අවවාද.

ක්‍රිකට් නිලවරණය පැවැති අවස්ථාවේ කොළඹ ක්‍රිකට් සංගම් සභාපති අරුණ සිල්වා මහතාට බැන වැදුණැයි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නිශාන්ත රණතුංග අද(05දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට කැඳවනු ලැබීය.

මෙම අවස්ථාවේ දෙපාර්ශවය සමථයකට පත්වීම හේතුවෙන් අරුණ සිල්වා මහතා සිය පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් බව වාර්තාවේ.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නිශාන්ත රණතුංගට තරයේ අවවාද කොට මුදාහැර තිබේ.