ColomboXnews

News | Gossip | Political | Entertainment

MythSlider

මිථ්‍යාවට එරෙහිවුණ ‘ගෝඨයිබර’ ගැන සන්නස්ගල කියයි (වීඩියෝ)

පසුගියදා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘යතාරූප’ නම් වැඩසටහනට සහභාගී වූ උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු පිරිස විසින් කතරගම දෙවියන් උදාහරණයට ගනිමින් සිදුකළ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය ඡාලාවන් හි විශාල කතා බහකට යොමු වී ඇත.

අධිපතිවාදී ආගමික දෘෂ්ටි වාදයන්ට හා මිථ්‍යා දෘෂ්ටිකත්වයට එම වැඩසටහන තුළදි දැඩි විවේචනයන් එල්ල විය.

එහීදි ඩෙනිස් පෙරේරාගේ ‘ගෝඨයිම්බර කෝළම’ පර්යේෂණාත්මක නාට්‍යය මගින් මිථ්‍යා දෘෂ්ටිකත්වයට ප්‍රහාරයට ලක්කරන ආකාරය පිළිබඳවද එහිදී සන්නස්ගල පවසා සිටියේය.

‘යතාරූප’ වැඩසටනේදී සන්නස්ගල කතරගම දෙවියන් පිළිබඳ සිදුකළ ප්‍රකාශය සහ ගෝඨයිබර කෝළමේ එම අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.