ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජ.වි.පෙ ඉල් මහා විරුවන් සමරයි..! – (වීඩියෝ/ජායාරූප)

ජනතා විමුක්ති පෙරමුණේ 27 වැනි ඉල් මහා සමරුව ඊයේ (13) දින කොළඹ විහාර මහා දෙවි එළිමහන් රංගපීඨයේදී  පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.එම අවස්ථාවට ජවිපෙ නායකයින් විහාල පිරිසක් සහ ක්‍රියාකාරීන්, කලා කරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර එම අවස්ථාවේදී ප්‍රධාන දෙසුම සිදු කළ අනුර කුමාර දිසානායක මහතා පැවසුයේ වත්මන් ආණ්ඩුව රටේ සියලු සම්පත් විකිණිමට පිඹුරු පත් සාදා ඇති බවත් එසේ කරන්නේනම් මෙය ආණ්ඩුවක් නොවන බවත් ය.

DSC_0020 DSC_0048 DSC_0054 DSC_0057 DSC_0068 DSC_0071 DSC_0087 DSC_0095 DSC_0097 DSC_0101 DSC_0111 DSC_0119 DSC_0131 DSC_0141 DSC_0158 DSC_0164 DSC_0198 DSC_0209 DSC_0215

 

 
අදහස්(28) බැලූවෝ (1488)

Comments are closed.