සීනි කන්ටේනරයක කෝටි 50ක කොකේන්
බ්රසීලයේ සිට ලංකාවට ගෙන්වන ලද සීනි කන්ටේනරයක් තුල සඟවා ලංකාවට ප්රවාහනය කරන ලද රුපියල් කෝටි 50ක් පමණ වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය සමත් වී තිබේ. පොලීසියට ලැබුණු තොරතුරක් මත නුවරට ප්රවාහනය කිරීමට සූදානම්ව තිබියදී කැළණියේදී මෙම කොකේන් තොගය අත් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments are closed.