ලංකාවට ලකුණු 257ක ජයක්
ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්රි ලංකාව ලකුණු 257ක් ජයක් වාර්තා කර තිබේ.
සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 233කට සීමා විය.
රංගන හේරත් ලකුණු 63ක් තුළ කඩුලු 08ක් ලබා ගැනීම විශේෂත්වයක්.
Comments are closed.