ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සජිත්ගේ විඩියෝව අත්තර්ජාලයට දැමූ ගෝලයාට මැර ප්‍රහාරයක්..!

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගියදා හම්බන්තොටදී පැවැත්වූ ‘උසනං සිකිරුටි-මිටිනං කම්කරු’ ප‍්‍රසිද්ද රැකියා පොල වීඩියෝගත කර අන්තර්ජාලයට එක් කල තරුණයා කිසියම් පිරිසකගේ ප‍්‍රහායකරට ලක් වී හම්බන්තොට මූලික රෝහලට ඇතුළු කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

මෙම ප‍්‍රහාරය සිදුව ඇත්තේ හම්බන්තොට පල්ලේමල හන්දියේදී ඊයේ රාත‍්‍රි 8.00 පමන යයිද වාර්තාවන්හි දැක්වෙයි.

 

යාහපාලනෙන් රස්සා දෙන විදිය උස මදිනම් කම්කරු උස ඇතිනම් සිකියුරිටි සුදුසුකම් සජිත්ට ඡන්දෙට වැඩ කර තිබීම

Posted by Manjula Priyantha on Sunday, October 16, 2016

Comments are closed.