ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහූ වැඩිම ආසන ගණනක් දින්නත් බහුතරය අහිමි වෙයි

ඊශ්‍රායල මහ මැතිවරණයේ සියලුම ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව අවසන් ආසන සංඛ්‍යාව නොවෙනස්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය ආසන 53 ක්, විපක්ෂ කණ්ඩායම ආසන 48 ක් සහ අරාබි පක්ෂ ආසන 19 ක් ලබාගෙන තිබේ.

බහුතරය ලබා ගැනීමට නොහැකිවීම නිසා ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂ කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සිදුවෙයි.

එරට ආණ්ඩුවක් පිහිටුවීම සදහා ආසන 120න් ආසන 61ක් දිනා ගැනීමට අවශ්‍යයි