ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගල්කිස්ස පොලිස් කොස්තාපල්වරයා ජනතා කරමතින් යයි..

ගල්කිස්ස අධිකරණයේදී නීතිය මහතකුට පහර දුන් න්නැයි රිමාන්ඩ් බාරයෙන් මුදා හැරිණු පොලිස් කොස්තාපල්වරයි ඇප ලැබීමෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස් ඔහු කර මතින් ඔසවාගෙන යන අයුරු දැකගත හැකි විය.

පොලිස් කොස්තාපල්වරයා පිළි ගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටිනු අයුරු දක්නට ලැබිණ.

මෙම අවස්ථාවට පොලිස් නිලධාරීන් නීතිඥ මහතුන් ඇතුලු අති විශල ජනතාවක් පොදිකමින් එම පොලිස් කොස්තාපල් වරයා පිලිගැනීමට රැස්ව සිටියහ.