ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින් ලක්ෂ 170 යි.. දිස්ත්‍රික් මට්ටමින් වැටෙන ඡන්ද ගණන මෙන්න

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සහිත ඡන්ද දායකයන් ප්‍රමාණය මැතිවරණ කොමිසම් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර එක්කෝටි හැත්තෑ එක් ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයක් ඡන්දය දැමීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි දැක්වෙන්නේ.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද දායකයන් සුදුසුකම් ලබා ඇති ප‍්‍රමාණයන් මෙසේය.