ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

කුණු වූ චිකන් විකුණූ රාජගිරිය KFC ශාඛාව සීල් තබයි! (වීඩියෝ)

ජාත්‍යන්තර සන්නාමයක් සහිත අවන්හල් ජාලයක් වන KFC රාජගිරිය අවන්හලේ නරක් වූ ගඳ ගසන කුකුළු මස් සහිත ආහාර විකිණීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සීල් තබා ඇතැයි වාර්තා වෙනවා.

ප්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් මාර්ගගත ක්‍රමය හරහා අලෙවි කරන ලද කුකුළු මස් සහිත ආහාර නරක් වී ගඳ ගසන තත්වයේ තිබූ බවට පාරිභෝගිකයන් කළ පැමිණිලි නිසා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ආයතනය මුද්‍රා තබා ඇතැයි වාර්තා වෙනවා. ආයතනයේ ඇති ශීතකරණ මුද්‍රා තබා, සාම්පල්ද ලබා ගෙන මුද්‍ර තබා MRI වෙත යවා ඇති බවත් සඳහන් වෙනවා.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා පැමිණිලි කළ පුද්ගලයා සිය සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබා තිබුණා