ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

‘දිස්ත‍්‍රික්කයකට 40 බැගින් රට පුරා චෛත්‍ය 1000ක් හදනවා‘ – ජලනි ප්‍රේමදාසට ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ සම්මානය ලබාගැනීමේ උළෙලේදී සජිත් ප්‍රේමදාස කියයි 

රට පුරා අලුතින් චෛත්‍යය දහසක් ඉදි කර බුද්ධාගම තව තවත් ප්‍රචලිත කිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකට 40 බැගින් දිස්ත්‍රික්ක 25 පුරා චෛත්‍යය දහසක් ඉදිකරන බව ද හෙතෙම පැවසීය.

මේ වන විටත් තමන් රට පුරා චෛත්‍යය 12ක් ඉදිකර සසුනට පූජා කර ඇති බවද පැවසූ හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ ජලනි ප්‍රේමදාස මහත්මියට ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී’ ගෞරව නාමය ප්‍රදානය කිරීමේ අවස්ථාවට කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරස්ථානයේදී එක්වෙමිනි.

ජලනි “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී ” වෙලා | NEWS 19
සසුනට කළ මෙහෙවර අගයයි! ජලනි ප්‍රේමදාස 'ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී' ගෞරව  නාමයෙන් පිදුම් ලබයි! I Sri Lanka Latest News - Sri Lanka News Update